[go: nahoru, domu]

Google Play Pass

වැඩි විනෝදය, අඩු බාධාව

ක්‍රීඩා 1,000කට වඩා
දැන්වීම් නැත
යෙදුම තුළ මිල දී ගැනීම් නැත

නිතර අසන ප්‍රශ්න

ග්‍රාහකයෙකු ලෙස, ඔබට සෑම මසකම නව එකතු කිරීම් සමග 1,000+ ක්‍රීඩා සහ යෙදුම්වල පුළුල් නාමාවලියකට ප්‍රවේශය ලැබෙනු ඇත. Play Pass හි ක්‍රීඩා සහ යෙදුම්වලට දැන්වීම් නොමැති අතර අතිරේක යෙදුම තුළ මිල දී ගැනීම් නොමැත.

Play Store යෙදුම තුළ Play Pass පටිත්ත අත්හදා බලන්න, නැතහොත් Play Store පුරා Play Pass ලාංඡනයකින් සලකුණු කර ඇති ක්‍රීඩා හා යෙදුම් සොයන්න

Play Pass නාමාවලිය තුළ ඇතුළත් කර ඇති කිනම් හෝ ක්‍රීඩාවක් හා යෙදුමක් සඳහා වෙළඳ දැන්වීම් ඉවත් කර යෙදුම තුළ මිල දී ගැනීම් අගුළු හරිනු ලැබේ

ඇතැම් ක්‍රීඩා හා යෙදුම් මගින් ක්‍රීඩාව තුළ මුදල් වර්ගය හෝ විශේෂ සම් වැනි ඔබට නව අත්දැකීම් ලබා දෙන දෙජිටල් අයිතම හෝ සේවා අලවි කරයි. Play Pass සමගින් ඔ්නෑම යෙදුම තුළ මිල දී ගැනීමක් කිසිදු ගාස්තුවකින් තොරව ඔබට ලද හැකි වනු ඇත.

පවුලේ පුස්තකාලය සමගින් පවුලේ කළමනාකරුවන්ට කිසිදු ගාස්තුවකින් තොරව පවුලේ සාමාජිකයින් 5 දෙනෙකු දක්වා සමග Play Pass වෙත ප්‍රවේශය බෙදා ගත හැක. පවුලේ සාමාජිකයන්ට සිය ගිණුම මත Play Pass සක්‍රියනය කිරීමට සිදු වේ. තව දැන ගන්න

විනෝදය බෙදා ගන්න

සියලු දෙනාටම තම තමන්ගේම උපාංගවලින් රස විඳිය හැකි පරිදි, පවුලේ කළමනාකරුවන්ට පවුලේ අනෙකුත් සාමාජිකයින් 5 දෙනෙකු සමඟ දක්වා Google Play Pass වෙත ප්‍රවේශය බෙදා ගත හැක.