[go: nahoru, domu]

Jump to content

ජාත්‍යන්තර සම්මත පොත් අංකය

විකිපීඩියා වෙතින්
15:18, 15 අප්‍රේල් 2017 වන විට Lee (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
යුරෝපීය ව්‍යවස්ථාවේ අංකය (ISBN 978-3-16-148410-0) ලෙස නියෝජනය කරන ISBN-13 තීරුකේතයක්

ජාත්‍යන්තර සම්මත පොත් අංකය හෙවත් International Standard Book Number (ISBN) අද්විතීය වාණිජ පොත හඳුනාගැනීමේ තීරුකේතයක් වේ. මෙය නිර්මාණය කරන ලද්දේ 1966 දී ඩබ්ලිව්.එච් ස්මිත් විසින් එක්සත් රාජධානියේ දීය.

ශ්‍රී ලංකාවේ ISBN අංක නිකුත් කරනුයේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වීසිනි.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. රඹුක්කන කීර්ති එස්. කුමාර (2016-06-08). "මොකක්ද මේ ISBN කියන්නේ?". දියණිය. pp. 5, 32.

ආශ්‍රිත[සංස්කරණය]