[go: nahoru, domu]

Jump to content

මිනිස් ලිංගික ක්‍රියා

විකිපීඩියා වෙතින්
08:23, 21 නොවැම්බර් 2023 වන විට 37.166.12.99 (සාකච්ඡාව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
In The Barn

මිනිස් ලිංගික ක්‍රියාකාරකම් යනු මිනිසුන් විසින් සතුටක් සහ වින්දනයක් ලබා ගැනීම පිණිස තම ලිංගික අවයවයන් භාවිතා කිරීම යි. මෙහි ස්‍ත්‍රී ,පුරුශ භේදයක් රහිත වේ. ඇත්තෙන් ම ලිංගික සතුට සෙවීම තනිව ම මෙන් ම තවත් අයකු හෝ ඊට වැඩි ගණනක් සමග සිදු කෙරේ. එබැවින් ලිංගික ක්‍රියාකාරකම් ස්වයං වින්දනයේ සිට ලිංගික සංසර්ගය, විනිවිද නොයන ලිංගික සංසර්ගය, මුඛ සංසර්ගය වැනි විවිධ ක්‍රියාකාරකම් ප්‍රහේද සිය ගණනක් ඔස්සේ විහිදී යා හැක.


Thomas Rowlandson (15) Édouard-Henri_Avril_(23)

"https://si.wikipedia.org/w/index.php?title=මිනිස්_ලිංගික_ක්‍රියා&oldid=604815" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි