[go: nahoru, domu]

Jump to content

ආලෝක ජීව විද්‍යාව

විකිපීඩියා වෙතින්
14:54, 14 සැප්තැම්බර් 2015 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) (61.245.165.45 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Legobot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර...) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

ආලෝකය හා ජීව සංවිධාන වල අතර ඇති අන්තර්ක්‍රියා පිළිබඳ අධ්‍යනය කරයි. ප්‍රභාසංස්ලේෂණය, ප්‍රකාශ රූපනය, සර්කෙඩියානු රිද්ම හා අල්ට්‍රාවයලට් විකිරණ ඵල පිළිබඳවද අධ්‍යනය කරයි. ආලෝක ජීව විද්‍යාව පිළිබඳ වූ ඇමරිකානු සංගමය නමි වූ වෘත්තිය මට්ටමින් වූ ඉතා වැදගත් ප්‍රභා ජීව විද්‍යාව පිළිබඳ සංගම් ඇති අතර ඉහත සංගමය මගින් නිකුත් කරන සඟරා නම් ප්‍රභාරසායනය හා ප්‍රභා ජීව විද්‍යාව ද යුරෝපීය සංගමය විසින් ප්‍රභාරසායනික හා ප්‍රභා ජීව විද්‍යාව නම් වූ සඟරාද නිකුත් කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ආලෝක_ජීව_විද්‍යාව&oldid=343935" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි