[go: nahoru, domu]

Jump to content

ගප්පි

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
ගප්පි ජෝඩුවක්

සාරි ගප්පියා (කුලය​:Poelicidae සත්ත්ව විද්‍යාත්මක නාමය​:Poecilia reticulata) දකුණු හා මධ්‍යම ඇමරිකාවට ආවේණික කුඩා මිරිදිය මත්ස්‍යයෙකි. විසිතුරු මත්ස්‍යයෙකු වශයෙන් භාවිත වීම නිසා, ලොව පුරා පුළුල් ලෙස ව්‍යාප්ත වීමක් දැකිය හැකි ය​.

3 cm ක(අඟල් 1.25 ක​) පමණ දිගකින් යුක්ත ය​. පිරිමි සතා (5cm) විචිත්‍ර වර්ණයන් ගෙන් යුක්ත දේහයක් දරයි; ගැහැණු සතාට සාපේක්‍ෂව දේහ ප්‍රමාණය​ කුඩා ය.


තවද බලන්න​


මූලශ්‍ර

[1]

  1. ^ http://www.besttropicalfishtanks.com/guppies-guppy-fish-care
"https://si.wikipedia.org/w/index.php?title=ගප්පි&oldid=478752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි