[go: nahoru, domu]

Jump to content

ගප්පි

විකිපීඩියා වෙතින්
08:35, 27 මාර්තු 2021 වන විට 2407:c00:c003:c698:d830:9c68:1b2c:125 (සාකච්ඡාව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
ගප්පි ජෝඩුවක්

සාරි ගප්පියා (කුලය​:Poelicidae සත්ත්ව විද්‍යාත්මක නාමය​:Poecilia reticulata) දකුණු හා මධ්‍යම ඇමරිකාවට ආවේණික කුඩා මිරිදිය මත්ස්‍යයෙකි. විසිතුරු මත්ස්‍යයෙකු වශයෙන් භාවිත වීම නිසා, ලොව පුරා පුළුල් ලෙස ව්‍යාප්ත වීමක් දැකිය හැකි ය​.

3 cm ක(අඟල් 1.25 ක​) පමණ දිගකින් යුක්ත ය​. පිරිමි සතා (5cm) විචිත්‍ර වර්ණයන් ගෙන් යුක්ත දේහයක් දරයි; ගැහැණු සතාට සාපේක්‍ෂව දේහ ප්‍රමාණය​ කුඩා ය.


තවද බලන්න​

[සංස්කරණය]


මූලශ්‍ර

[සංස්කරණය]

[1]

  1. ^ http://www.besttropicalfishtanks.com/guppies-guppy-fish-care
"https://si.wikipedia.org/w/index.php?title=ගප්පි&oldid=478752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි