[go: nahoru, domu]

Jump to content

"පුනරුදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
ප්‍රවර්ගය:Viliyom harway එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළු 112.134.24.64 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් චතුනි අලහප්පෙරුම...
7 පේළිය: 7 පේළිය:


මධ්‍යකාලීන චින්තනයට හා ක්‍රියාමාර්ගයන්ට දැඩි පහරක් පුනරැදය හේතුවෙන් එල්ල විණි. ඒ සමගම නව යුගය උදාවිණි.
මධ්‍යකාලීන චින්තනයට හා ක්‍රියාමාර්ගයන්ට දැඩි පහරක් පුනරැදය හේතුවෙන් එල්ල විණි. ඒ සමගම නව යුගය උදාවිණි.

[[ප්‍රවර්ගය:Viliyom harway]]

06:44, 26 සැප්තැම්බර් 2014 තෙක් සංශෝධනය

පුනරුදය පුනරුදය යන්නෙහි නැවත ඉපදීම යන අරුත ඇතතේය. මෙය පළමුව ඉතාලියෙන් ඇරඹි බටහිර යුරෝපය පුරා පැතිරිණි. මෙය පළමුව සංස්කෘතික ප්‍රවාහයක් ලෙස 14 වන ශතවර්ෂයේ දී ඇඹිණි. මෙය පසුව සමාජ තලයේ වෙනස්කම් රැසක් ඇති කරන ලදි.

'පුනරැද මිනිසුන්' යන නාමය ලියනා‍‍ඩෝ ඩාවින්චි හා මයිකල් ආන්ජලෝ යන කලාකරැවන් විසින් පට බැදිනි. සංස්කෘතිය පුනර්ජීවයේ කැපී පෙනෙන මං සලකුණු ලෙස නැවතත් දාර්ශනික මුලාශ්‍ර ‍ඉගෙනීමට යෑම චිත්‍ර කලාව, අධ්‍යාපන පුනරැදය දැක්විය හැකිය. පසුව මෙය කලාකාමී පුනරැදයක සිට බුද්ධිමය පුනරැදයකට තාක්ෂණික විප්ලවයකට කෘෂ්කර්මාන්තයේ දැවැන්ත පෙර උයනට හේතු විය. බොහෝ මිනිසුන් තම ඉඩම් හැර නග‍රයේ පදිංචි වුහ.

පුනරැදයේ උච්චතම අවස්තාව උදාවුයේ 15 වන ශතවර්ෂයේ සිදු වූ සංසිද්ධියත් සම්‍රගය. එනම් ඔටෝමාන් ටර්කිවරැන් විසින් කොන්ස්තන්තිනෝපලය බිද දැමීම හා විශ්වවිද්‍යාලය වදා දැමීම නිසා දහස් ගණන් ග්‍රීක උගතුන් ඉතාලියට පලා ගියෝය. ඔවුන් ඒසමගම විශාල වශයෙන් ග්‍රීක රෝම සාහිත්‍ය නීති පොත් ඉතාලියට ගෙන ගියහ.

මධ්‍යකාලීන චින්තනයට හා ක්‍රියාමාර්ගයන්ට දැඩි පහරක් පුනරැදය හේතුවෙන් එල්ල විණි. ඒ සමගම නව යුගය උදාවිණි.

"https://si.wikipedia.org/w/index.php?title=පුනරුදය&oldid=315664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි