[go: nahoru, domu]

Jump to content

අසීසයේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් තුමා

විකිපීඩියා වෙතින්
අසීසයේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් තුමා, O.F.M.
ධ්‍යාන සුවයෙන් පසුවන අසීසයේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් තුමා
ජුසේප් ඩි රිබේරාගේ තෙල් සිත්තමක්(1642)
ආගමික, උපද්ථායක, පාපොච්චාරක
සහ ආගමික ආදිකර්තෘ
උපත1181 – 1182
අසීසි, ස්පොලෝටො වංශාධිපති දනව්ව, ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යය
මරණයඔක්තොම්බර් 3, 1226 (වයස 43–45)
අසීසි, මාර්කෙ, පාප්වහන්සේගේ රාජ්‍යය;[1]
ගරු කරනු ලබනුයේරෝමානු කතෝලික සභාව
ඇංග්ලිකානු සංසදය
ලූතරානු සභාව
පැරණි කතෝලික සභාව
ශුද්ධවර භාවයට එසවූයේජූලි 16, 1228, අසීසි, ඉතාලිය නවවන ග්‍රෙගොරි පාප්වහන්සේ විසින්
ප්‍රධාන සිද්ධස්ථානසැන් ෆ්‍රැන්සිස්කෝ ඩසීසි බැසිලිකාව
මංගල්‍යය දිනඔක්තොම්බර් 4
ලාක්ෂනික ගුණාංගටව් කුරුසිය, පරෙවියා, කුරුල්ලෝ, සතුන්, පය අසල වෘකයා, පක්ස් එට් බෝනම්,
දිළිඳු ෆ්‍රැන්සිස්කානු පුරුද්ද, කලංකය
අනුග්‍රාහකත්වයසතුන්; පරිසරය; ඉතාලිය; වෙළෙන්දෝ; නෞනිලීනයෝ;[2] පෝතක බාලදක්ෂයෝ; සැන් ෆ්‍රැන්සිස්කෝ, කැලිෆෝර්නියාව

අසීසයේ ශුද්ධවූ ෆ්‍රැන්සිස් තුමා (ඉතාලි: San Francesco d'Assisi, උපත ජිවානි ඩි පියෙට්රො ඩි බර්නාඩන්, නමුත් ඔහුගේ පියා විසින් ෆ්‍රැන්සෙස්කෝ ("ප්‍රංශ කාරයා") ලෙසින් අපනාමය ලද, 1181/1182 – ඔක්තොම්බර් 3, 1226)[1][3] යනු ඉතාලියානු කතෝලික තාපසයෙකු සහදේශකයෙකු විය.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b බ්‍රැඩි, ඉග්නේෂියස් චාල්ස්. "සෙනට් ෆ්‍රැන්සිස් ඔෆ් අසීසි." එන්සයික්ලෝෆීඩියා බ්‍රිටැනිකා ඔන්ලයින්.
  2. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; chest126 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ^  පැස්කල් රොබින්සන් (1913). "St. Francis of Assisi". Catholic Encyclopedia. New York: Robert Appleton Company.