[go: nahoru, domu]

Jump to content

නැපෝලියන් බොනපාට්

විකිපීඩියා වෙතින්

නැපෝලියන් බොනපාට් 1769 දී කෝර්සිකා දුපතේ උපත ලැබීය. ඉතාලි ජාතික දෙමවුපියන්ගෙන් උපන් ඔහුට ප්‍රංශ භාෂාව මැනවින් හැසිරවිය හැකි විය. බ්‍රිතාන්‍යයේ සහ පැරීසියේ හමුදා පාසල් වල ඉගෙන ගත් ඔහු දුප්පත් පවුලකින් පැවත ආ බැවින් එම පාසල් වල ඉගෙනුම ලැබූ සෙසු ප්‍රංශ ප්‍රභූ පවුල් වල දරුවෝ ඔහුට අවමන් කළහ. වයස අවුරුදු 16 දී ප්‍රංශ හමුදාවට බැඳුනු නැපෝලියන් විප්ලවය ආරම්භ වීමෙන් පසුව ජකොබියන්වරුන්ට සහයෝගය දැක්වීය. ඔහු පැරණි ප්‍රංශ රාජ වංශයේ පැවති වැඩවසම් ක්‍රමය වෙනුවට නව පරිපාලන ක්‍රමයක් ඇති කරන ලදී.එනිසා එතෙක් ලෝකයේ විසූ අධිරාජ්‍යන්ගෙන් ඔහු වෙනස් වේ.ඔහු සලකනු ලබන්නෙ ප්‍රංශ විප්ලවයේ දරුවෙකු ලෙසය.

"https://si.wikipedia.org/w/index.php?title=නැපෝලියන්_බොනපාට්&oldid=505170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි