[go: nahoru, domu]

Jump to content

සමාගම

විකිපීඩියා වෙතින්

සමාගමක් යනු ව්‍යාපාර ආයතනයන් වල එක් ස්වරූපයකි. පුද්ගලයින් හා දේපල සමූහයක් එක් කරගෙන ලාභ ලැබීමේ පොදු පරමාර්ථයකට මෙහිදී ක්‍රියා කරයි. මෙම සමූහය නීතියේ නෛතික පුද්ගලයෙක් ලෙස සලකයි.

"https://si.wikipedia.org/w/index.php?title=සමාගම&oldid=314795" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි