ද්වාරය:ලෝකය
(ද්වාරය:World වෙතින් යළි-යොමු කරන ලදි)
Wikipedia's portal for exploring content related to ලෝකයසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to ලෝකය
Portal maintenance status: (2023 නොවැම්බර්)
|
ලෝකය (ඉංග්‍රීසි: world) යනු මහ පොළොව සහ මානව ශිෂ්ටාචාරය ද ඇතුළුව, එහි වසන සියළුම ජීවය වේ.[1]
-
Image 1
උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව). (තව දුරටත්...) -
Image 2ඇන්ටාක්ටික් සාගරය, දක්ෂිණ සාගරය හෝ දකුණු සාගරය යනු දක්ෂිණ අර්ධගෝලයේ, ඇන්ටාක්ටිකා මහද්වීපය වටා ඇති සාගර ප්‍රදේශය යි. මෙය ශාන්තිකර, අත්ලාන්තික සහ ඉන්දියානු සාගරවලට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර ආක්ටික් සාගරයට වඩා විශාල වේ. පසුගිය වර්ෂ 30 තුල ඇන්ටාක්ටික් සාගරය වේගවත් ලෙස දේශගුණ විපර්යාසයන්ට ලක්වී ඇති අතර, මේ නිසා එහි සාගර පරිසර පද්ධතිය වෙනස්කම් වලට ලක් වී ඇත. (තව දුරටත්...)
-
Image 3
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත. (තව දුරටත්...) -
Image 4සර්බියානු මෙහෙයුම (ඉංග්‍රීසි: Serbian campaign) යනු, පළමුවන ලෝක යුද්ධය ආරම්භයේ දී සර්බියාවට එරෙහිව දියත් කළ හමුදා මෙහෙයුම් මාලාවක් වේ. (තව දුරටත්...)
ඔබට ලෝකය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
-
Image 1The Blue Marble, a photograph of the planet Earth made on 7 December 1972 by the crew of the Apollo 17 spacecraft. (ලෝකය වෙතින්)
-
Image 2A geopolitical world map of shorelines and national borders as of 2016 under the Robinson projection (ලෝකය වෙතින්)
Continents of Earth | ||||||||
---|---|---|---|---|---|---|---|---|
| ||||||||
| ||||||||
|
Cenozoic Era (present–66.0 Ma) |
| ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Mesozoic Era (66.0–252 Ma) |
| ||||||||||||
Paleozoic Era (252–539 Ma) |
| ||||||||||||
Proterozoic Eon (539 Ma–2.5 Ga) |
| ||||||||||||
Archean Eon (2.5–4 Ga) | |||||||||||||
Hadean Eon (4–4.6 Ga) | |||||||||||||
ka = kiloannum (thousands years ago); Ma = megaannum (millions years ago); Ga = gigaannum (billions years ago). See also: Geologic time scale • Geology ද්වාරය • World ද්වාරය |
City proper | |
---|---|
Metropolitan area | |
Urban area/agglomeration | |
Historical | |
Related articles |
Locations | ||
---|---|---|
Related |
Retrospectively recognized expositions | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
BIE-recognized Universal expositions | |||||||||||||
BIE-recognized specialized expositions |
| ||||||||||||
BIE-recognized horticultural exhibitions (AIPH) | |||||||||||||
Not BIE- recognized |
| ||||||||||||
†Postponed to 2021 due to the COVID-19 pandemic |
Confederations | |
---|---|
World Championships | |
World Cup | |
Special events | |
Presidents |
|
Awards |
Summer Games |
| |
---|---|---|
Winter Games |
| |
|
Economic classification of countries | |||||
---|---|---|---|---|---|
Three-World Model | |||||
Gross domestic product (GDP) |
| ||||
Gross national income (GNI) | |||||
Wages | |||||
Wealth | |||||
Other national accounts | |||||
Human development | |||||
Digital divide | |||||
Net international investment position (NIIP) | |||||
Technological |
| ||||
---|---|---|---|---|---|
Sociological | |||||
Ecological |
| ||||
Biological |
| ||||
Astronomical | |||||
Eschatological |
| ||||
Others |
| ||||
Fictional | |||||
Organizations | |||||
Theatres |
| ||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Principal participants |
| ||||||||||||||||||
Timeline |
| ||||||||||||||||||
Aspects |
| ||||||||||||||||||
General |
| ||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Participants |
| ||||||||||||||||
Timeline |
| ||||||||||||||||
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
- ^ "Definition of WORLD". www.merriam-webster.com. 23 April 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ලෝකය&oldid=601904" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි